top of page
IT HUB අපි ගැන
පරිගණක සාක්ෂරතාවයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට අවශ්ය දැනුමෙන් සිසුන් සවිබල ගැන්වීම අපගේ අරමුණයි. අපගේ දක්ෂ හා වෘත්තීය කණ්ඩායම සියලු වයස්වල සිසුන්ට, මූලික පරිගණක අධ්යාපනය ලබා දීම සඳහා ඉගැන්වීම් සේවා සපයයි. නිවසේ සිටම අධ්යයන කටයුතු සිදු කර ගැනීම සඳහා අවශ්ය විධි විධාන අප සළසා ඇත්තෙමු.

bottom of page