top of page
logo insitute of higher education_edited.jpg
  • Weekend Course එක පටන් ගන්නෙ *මාර්තු 30*  

  • සෙනසුරාදා සහ ඉරිදා රෑ 8.30 ඉදල 10.30 වෙනකන් තියෙනව

  • Course Content 

    • Microsoft Word

    • Excel

    • Power Point

    • Access

    • Ai Technology

    • සිංහල typing

    • Internet & Email   

  • හැම පාඩමකම recording එක ලබා දෙනව

  • Recording වලින් විතරක් උනත් පාඨමාලාව සම්පූර්ණ කරන්න පුලුවන් 

  • පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් තමයි පවත්වන්නෙ.

  • Course එක අවසානයේ සහතිකයක් දෙනවා.

  • සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.3,500 යි.

  • පාඨමාලා කාල සටහන

    • සඳුදා සිට සිකුරාදා තෙක් රාත්‍රී 8.30-10.30 (Speed Course) ​

    • සඳුදා සිට බදාදා තෙක් උදෑසන 10.00-12.00 (Weekday Morning)

    • සඳුදා සිට බදාදා තෙක් සවස 2.30-5.30 (Weekday Evening)

    • සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.30-10.30 (Weekend Night)

    • සෙනසුරාදා සහ ඉරිදා සවස 4.00-6.00 (Weekend Evening)

Blank Page: Welcome

©2024 by IT HUB Institute of Higher Education. Proudly created with Wix.com

bottom of page